16 October 2025

logo

දිවයිනේ වැඩිම තේ මිල මාතරින්



මෙවරත් දිවයිනේ වැඩිම තේ මිල මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හල්වල අමු තේ දළු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 285ක් ගෙවා ඇති බවයි තේ මණ්ඩලය ප්‍රකාශ කළේ.

(colombotimes.lk)