පාසල් සිසුන්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සඳහා අතිරේක කියවීම් පොත් 4ක් පාසල් පුස්තකාල වෙත ලබා දී ඇති බවයි.
(colombotimes.lk)