colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times පස්වන සංවත්සරයට සමගාමීව සුපිරි සංගීත ප්‍රසංගයක්



ශ්‍රී ලංකාවේ Digital ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසම සම ප්‍රමුඛයා වන Colombo Times සිය 5 වන සංවත්සරය හෙට (10) දිනයේදී අභිමානවත් ලෙස සැමරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් සුවිශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටයි Colombo Times කණ්ඩායම සූදානම් වන්නේ.

එහි සුවිශේෂම ඉසව්ව ලෙස සුපිරි තරු පිරිවරා පවත්වන සජීවී සංගීත ප්‍රසංගය හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ සඳහා තාරුණ්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ලලිත් ලක්රුවන් ප්‍රධාන 'හෝමාගම VIP' මෙම සුපිරි ප්‍රසංගය සංගීතවත් කරනු ඇති.

ඒ අනුව හෙට උදෑසන 9.30 සිට Colombo Times Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේ මෙම ප්‍රසංගය සජීවීව විකාශය කිරීමට නියමිතයි.

එය සජීවීව නැරඹීම සඳහා දැන්ම පහත Link ඔස්සේ අප සමඟ සම්බන්ධ වන්න.

Facebook (Follow / Like කරන්න) - https://www.facebook.com/colombotimesofficiallk
YouTube (Subscribe කරන්න) - https://www.youtube.com/@ColomboTimesLKofficialnews/videos
(colombotimes.lk)