19 February 2025


ASAIN GAMES: නදීෂාගෙන් රිදී පදක්කමක්



2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්වුණා. 

ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්. 
 
ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57 ක්. 
 
වසර 17කට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
(colombotimes.lk)