07 July 2025

logo

ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යන්නේ අලුත්වීම මතයි - ජනපති



අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ සබඳතාවය සහ සාමූහිකත්වය කේන්ද්‍ර කර ගනිමින් බවයි.
 
අලුත් අවුරුද්දේ රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යාමට අවශ්‍ය මූලික සාධකයන් වන්නේ ද සමාජ සබඳතාවය සහ සාමූහිකත්වය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)