colombotimes.lk
සිංහල | English

17 September 2024


HBO Max ග්‍රාහකයින්ට නව වේදිකාවක්



පසුගිය 2022 වසරේදී Wa er Brothers සහ Discovery යන ජාල දෙක සිය රාජකාරි ඒකාබද්ධ කළා.

ඉන් වසරකට පසුව ඔවුන් සිය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නව වේදිකාවක් හඳුන්වා දී තිබෙනවා.

එමඟින් HBO Max සහ Discovery+ වැඩසටහන් තනි Platform එකක් හරහා නැරඹිය හැකියි.

මේ හරහා නවතම “Harry Potter” කතාමාලාව එළිදැක්වීම සිදුකිරීමටද නියමිතයි.
(colombotimes.lk)