වර්ධනය වන කලාපීය තර්ජන හමුවේ ඕස්ට්‍රේලියාව තම සන්නද්ධ හමුදා ශක්තිමත් කිරීමට විදේශ රටවලින් පුද්ගලයින් බඳවා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් වන නවසීලන්ත ජාතිකයින්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ලබන වසරේ සිට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු අනෙකුත් රටවල්වලින් ද බඳවා ගැනීමට නියමිතයි.
(colombotimes.lk)
