colombotimes.lk
සිංහල | English

30 April 2024

අද පෑලියගොඩ මාළු මිල මෙන්න



අද (17) පෑලියගොඩ මාළු මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

එහි තොග මිල ගණන් පහතින්,
 
සාලයා - රු.400
හුරුල්ලෝ - රු.700
බලයා - රු.400/800
ලින්නා- රු.700
කෙලවල්ලා (පොඩි ) - රු.700
පරව්- රු.900
තලපත්- රු.1200
කොප්පරා- රු.1600
බෝල්ලෝ- රු.700
කුම්බලාවා- රු .800
ඉස්සෝ- රු.2000
දැල්ලෝ- රු.1400
හැඩැල්ලා- රු.1200
(colombotimes.lk)