colombotimes.lk
සිංහල | English

06 May 2024

අද පෑලියගොඩ එළවළු මිල මෙන්න



අද (24) පෑලියගොඩ එළවළු මිල ගණන් සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව එළවළු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,
 
කැරට් - රු. 200.00
තක්කාලි - රු. 80.00  
බෝංචි - රු. 120.00
මෑ කරල් - රු.50.00
බණ්ඩක්කා - රු.100.00
නෝකෝල් - රු.100.00  
රාබු - රු.80.00
පතෝල - රු.180.00
අමු මිරිස් - රු.120.00
මාළු මිරිස් - රු.300.00
ලීක්ස් - රු.180.00  
වම්බටු - රු.100.00  
බීට් - රු.160.00
වැටකොළු - රු.150.00
දෙහි - රු.1200.00
ඉඟුරු - රු.3200.00 
(colombotimes.lk)