31 December 2025

logo

හජ් වන්දනාවේ ගිය 550 දෙනෙකුට දිවි අහිමි වෙයි



මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව මියගිය 550දෙනා අතරින් 323 දෙනෙකුම ඊජිප්තු ජාතිකයින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)