දිවයින පුරා සියලුම මහජන බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන හෙට (15) දින විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා.ඒ අනුව පෙ.ව. 8.30 සිට මහජන බැංකුව වෙතින් ගනුදෙනු කිරීමේ පහසුකම ඔබට හිමිවනවා.(colombotimes.lk)