colombotimes.lk
සිංහල | English

13 September 2024


සිය ලෝක වාර්තාව 10 වන වරටත් අලුත් කළ ක්‍රීඩකයා



2024 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තා යළි අලුත් කරන්නට ස්වීඩනයේ 24 හැවිරිදි Armand Duplantis සමත් වුණා.

එහිදී ඔහු මීටර් 6යි දශම 26ක උසක් තරණය කර තිබෙනවා.

ඒ අනුව Duplantis රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කළ 10 වන අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.

(colombotimes.lk)