20 December 2025

logo

නිත්‍ය තැම්පතු පහසුකම් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ප්‍රකාශයට පත් කරයි



ප්‍රතිපත්ති පොලී අනුපාත වර්තමාන මට්ටමින් පවත්වාගෙනයන බවත්, වෙළෙඳපොළ ණය පොලී අනුපාත අඩු කිරීම වේගවත් කිරීමට පියවර හඳුන්වා දෙන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

ඒ අනුව නිත්‍ය තැම්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 11% සහ 12% මට්ටමේ තවදුරටත් පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
(colombotimes.lk)