08 January 2026

logo

වරාය වෘත්තීය සමිති උද්ඝෝෂණයක



වරාය වෘත්තීය සමිති විසින් කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණුව අසළදී අද (6) දිවා විවේකයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

ඒ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩසටහන යටතේ EPF සහ ETF මත ඇති කරන බලපෑම්වලට අදාළවයි.

දේශීය ණය ප්‍රශස්තකරණයේ මුවාවෙන් EPF සහ ETF හි අරමුදල් කොල්ලකෑමට රජය සූදානම් වන බවයි එම සංගමය පවසන්නේ.

ඊට වරාය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියා.
(Colombotimes.lk)