තැපැල් මුද්දරයක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූශ පැල්පිට මහතා පවසනවා.
2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක මිල මේ වන විට රුපියල් 50ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
