colombotimes.lk
සිංහල | English

18 October 2024


ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට චීනයෙන් පොරොන්දුවක්



චීන තානාපති හා ජනපති අතර හමුවක් අද (02) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම ආර්ථිකයේ ස්ථාවරත්වය වෙනුවෙන්ද චීන රජයේ උපකාර ලබා දෙන බව චීන තානාපති එහිදී සහතික කර තිබෙනවා.

එමෙන්ම ජනපතිට ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම් ද එක් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)