colombotimes.lk
සිංහල | English

18 October 2024


මැතිවරණ වසර දෙකකින් කල් දැමීමට යෝජනාවක්



ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාමට යෝජනා කරන බවයි ඔහු පවසන්නේ.

පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා සහයෝගය ලබා දිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

(colombotimes.lk)