16 October 2025

logo

ඩොලරයෙහි වාර්තාගත වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද (19) දිනයේදී රුපියල් 299.29ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 308.90ක් ලෙසයි.

ඒ අනුව 2023 ජූලි 05 වනදායින් පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300ට වඩා අඩුවී ඇත්තේ පළමු වරටයි.
(colombotimes.lk)