20 January 2026

logo

කාම්බෝජයෙන් ඉල්ලීමක්



කාම්බෝජය සහ තායිලන්තය අතර ගැටුම් නැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 'හදිසි රැස්වීමක්' කැඳවන ලෙස කාම්බෝජය ඉල්ලා තිබෙනවා. 


විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාම්බෝජ අගමැති හුන් මැනට් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති අසීම් ඉෆ්තිකාර් අහමඩ් වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි. 

 
(colombotimes.lk)