ඉදිරි මහ කන්නයේ අස්වනු නෙළන තෙක් දැනට පවතින සහල් තොග ප්‍රමාණවත් බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ “කෘෂිකාර්මික අංශයේ නවීකරණය සහ එහි අභියෝග” යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සංසදයක් අමතමින්.
(colombotimes.lk)