22 February 2025


කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (21) ඒකක 30.34කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,889.31ක් ලෙසයි.

එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් වී තිබෙනවා.



(colombotimes.lk)