PHOTOS | ලොව දුකෙන්ම සිටි අලියා මිය යයි



ලොව 'දුක්බරම' අලියෙකු ලෙස නම් කරන ලද මාලි නම් අලියා පිලිපීනයේ සත්වෝද්‍යානයක දී මිය ගොස් තිබෙනවා.

මාලි දුක්බරම අලියා ලෙස නම් කර ඇත්තේ, ජීවිත කාලය පුරාවටම තනියම ජීවත් වීම හේතුවෙන්.

මෙම අලියා දශක හතරක් පුරා මැනිලා සත්වෝද්‍යානයේ ජීවත්ව තිබෙනවා.

මෙම අලියාගේ හුදකලා ඉරණම සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන්ගේ ද කනස්සල්ලට හේතු වූ කරුණක් බව සඳහන්.

මිය යන විට මාලි ගේ වයස 43ක් බවයි සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ.
(colombotimes.lk) 

Mali Philippines elephant
Philippines: World
Philippines: World
Mali:
World