colombotimes.lk
සිංහල | English

30 June 2024

හෙට පාසල් පවත්වනවාද? නැද්ද? යන්න ගුරු සංගම් ගත් අලුත්ම තීරණය



හෙට (28) දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද (27) ප්‍රකාශ කළේ හෙට දවසේ සාමාන්‍ය පරිදි පාසල් අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යෑමට තීරණය කළ බවයි.

(colombotimes.lk)