මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යතුරුපැදි (ස්කූටර්) ලබා දීමට සියලු කටයුතු සුදානම් කර තිබුණා.
ඒ, ලෝක බැංකුව විසින්.
එම නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති දෙකක නියෝජිතයන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් එම යතුරුපැදි ලබා ගැනීමට නොහැකි වන තත්ත්වයක් මතුව ඇති බව සඳහන්.
ඒ බව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂ වෛද්‍ය දිපිකා ආටිගල මහත්මිය විසින් සඳහන් කළා.
අදාළ වෘත්තීය සමිති නියෝජිතයින් යම් යම් කරුණු වලදී දෙපසකට බෙදී අදහස් හුවමාරු කරගැනීම හා එකඟතාවයකට නොපැමිණීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවයි ඇය පවසා සිටියේ.
(Colombotimes.lk)
