06 July 2025

logo

BUDGET TIMES 2024 | මාසික වැඩිහිටි දීමනාව ඉහළට



වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2,000 ක මාසික දීමනාව රුපියල් 3,000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන්ගුණයකින් ප්‍රතිපාදන ඉහළ නංවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
 
මේ අතර ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 2500/= කින් ඉහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා.
 
ඒ අනුව ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් පන්දාහේ සිට රුපිඅල් 7,500 දක්වා ඉහළ යනු ඇති.
(colombotimes.lk)