03 September 2025

logo

ඇමරිකාවට දරුණු සුළිකුණාටුවක්



ඇමරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් පුද්ගලයන් 25දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් කෙන්ටකි ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවයි.

එමෙන්ම එම ප්‍රදේශයේ තැනින් තැන විදුලිය බිඳවැටීම්ද වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)