08 January 2026

logo

ලෙඩ ක්‍රීඩකයන් වෙනුවට 2ක් සංචිතයට - තවත් 3ක් සීරුවෙන්



ඉන්දියාවට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය සඳහා Mohammed Shiraz සහ Eshan Malinga කැඳවා තිබෙනවා.

ඒ සංචිතයේ සිටි මතීෂ සහ ඩිල්ෂාන් අබාධයකට ලක් වීම හේතුවෙන්.

මේ අතර කුසල් ජනිත් පෙරේරා, ප්‍රමෝද් මධුෂාන්, සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් තිදෙනා standbys ක්‍රීඩකයින් ලෙස සංචිතයට එක්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)