colombotimes.lk
සිංහල | English

26 October 2024


මිනිසුන්ගේ නොවන පැරණි හිස් කබලක් සොයාගනී



වසර 300,000ක් පැරණි හිස් කබලක් සොයා ගැනීමට චීනය සමත්වී තිබෙනවා.

මෙය පෙර සොයා ගැනුණු මානව පොසිල සමඟ නොගැලපෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නැගෙනහිර චීනයේ Hualongdong ප්‍රදේශයෙන් හිස් කබල සොයාගෙන තිබුණා.

ඒ, චීනයේ, ස්පාඤ්ඤයේ සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් විසින්.

එම කණ්ඩායම සඳහන් කරන්නේ, මෙම හිස්කබල පරිණාමයේ තීරණාත්මක කාලයකට අයත් වන බවයි.

ඒ අනුව පරිණාමය වෙමින් පවතින මානවයෙකු මෙහි හිමිකරු වියහැකි බවට ඔවුන් සැකපළ කරනවා.
(colombotimes.lk) 

Skull of the ancient hominin from China.Ancient Skull Unearthed in China Unlike Any Human Ever Seen Before. See  Pics | Viral News, Times Now