07 July 2025

logo

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි නඩුව යළිත් කල්යයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම වැඩිදුර විභාග කිරීම හෙට (24) දිනට කල් තබා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
(colombotimes.lk)