16 October 2025

logo

දකුණු පළාත් පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්



දකුණු පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)