05 January 2026

logo

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්



මියන්මාරයේ වහල් කඳවුරකින් මුදවා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට එවීමට පියවර ගනිමින් සිටින බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පැවසුවේ එම ලාංකිකයන් අටදෙනා සම්බන්ධව පොලිස් පරීක්ෂණ මේ වන විට අවසන් වී ඇති බවයි.

(colombotimes.lk)