colombotimes.lk
සිංහල | English

17 May 2024

ඉන්දීය සුපිරි නළු ධනුෂ් D51 සමඟ එක්වෙයි



ඉන්දීය සුපිරි නළු ධනුෂ්, තෙළිඟු අධ්‍යක්ෂක සේකර් ගේ නවතම චිත්‍රපටය වන D51 සඳහා එක්වන බව නිවේදනය කර තිබෙනවා.

ධනුෂ්ගේ උපන්දිනය සඳහා සුබ පතමින් මෙම චිත්‍රපටයේ පෝස්ටරය එළිදක්වා තිබීම විශේෂත්වයක්.

ජූලි මස 28 වන දිනට ධනුෂ්ගේ උපන්දිනය යෙදී ඇති අතර ඔහුට වයස අවුරුදු 40 සම්පුර්ණ වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)