Colombo Times Talent පොඩ්ඩෝ 2023 - තෑගී ගත්තේ මෙහෙමයි (PHOTOS/VIDEO)



පසුගිය ලෝක ළමා දිනය වෙනුවෙන් Colombo Times Talent පොඩ්ඩෝ 2023 කුසලතා ඇගයීමේ තරගාවලියේ ජයග්‍රාහක පොඩිත්තන් සඳහා ත්‍යාග පිරිනැමීම ඔක්තෝම්බර් මස 10 වෙනිදා සිදුකෙරුණා.

ඒ, Colombo Times 5 වන සංවත්සර සැමරුමට සමගාමීවයි.

Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පැවති මෙම උත්සව අවස්තාව සඳහා Talent පොඩ්ඩෝ තරගයේ ජයග්‍රහණය කරන ලද පොඩිත්තන් හට ත්‍යාග ලබාදීම ජනප්‍රිය ගායක උදාර කෞශල්‍යගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

එහි විශේෂ අවස්ථා පහතින්.,
(colombotimes.lk)