08 January 2026

logo

සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව, ජීවන බර අනුව මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වහා ඉහළ දමන ලෙසට ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද පස්සේ මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඩබ්ලිව් යු එස් පරිශ්‍රයේදී මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණා.
(colombotimes.lk)