එඬේරමුල්ල ප්‍රදේශයේදී වාහනයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
