16 December 2025

logo

අද පස්වරුවේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි



වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද (04) පස්වරුවේත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(colombotimes.lk)