16 October 2025

logo

දුම්රියක් පීලි පනියි



දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන දුම්රිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම දුම්රිය පීලි පැනීම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)


May be an image of 1 person, train and railway
 
May be an image of 4 people, train and railway