31 December 2025

logo

බ්‍රසීලයට දරුණු සුලි කුණාටුවක්



බ්‍රසීලයේ දකුණුදිග ප්‍රදේශයට බහිර නිවර්තන සුලි කුණාටුවක් හමා තිබෙනවා. 

මෙම සුලි කුණාටු තත්ත්වය හේතුවෙන් 12 දෙනෙකු පමණ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. 
 
මිට අමතරව 3000කට අධික පිරිසකට නිවාස අහිමිව තිබෙනවා.
(colomobotimes.lk)