08 January 2026

logo

2022/ 23 විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹෙන දිනය දැනුම්දෙයි



2022/ 23 විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 14 වන දින ඇරඹෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. 

එමෙන්ම මෙවර සරසවි සඳහා සිසුන් 45,000 ක් බඳවා ගන්නා බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. 
 
ඒ අනුව මේ සඳහා වන ශිෂ්‍ය අත්පොත බලයලත් පොත්හල් වෙත නිකුත් කර තිබෙන බවත් ඒ හරහා සිසුන්ට ලබා ගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා.
(colombotimes.lk)