අද (20) නාගරික එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.
එම මිල ගණන් පහතින්,
රාබු රු.200.00
ළූණු කොළ රු.200.00
වම්බටු රු.200.00
මෑ කරල් රු.240.00
කැරට් රු.400.00
බීට් රු.360.00
බෝංචි රු.350.00
ලීක්ස් රු.320.00
වැටකොළු රු.200.00
තක්කාලි රු.300.00
අමු මිරිස් රු.450.00
මාළු මිරිස් රු.600.00
වට්ටක්කා රු.280.00
දෙහි රු.350.00
(colombotimes.lk)