02 January 2026

logo

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක්



අයහපත් කාලගුණයෙන් මෙරට අපනයන අංශයට සිදුුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ රේගු, වරාය සහ අනෙකුත් බලධාරින් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.

(colombotimes.lk)