17 May 2026

logo

ඩොලරයේ අගය ඉහළට



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (24) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.48ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.00ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (24) පිළිවෙළින් රුපියල් 292.40ක් ලෙස සහ රුපියල් 300.91ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)