16 October 2025

logo

ශ්‍රී ලාංකික ධීවරයින්ට අනතුරු ඇඟවීමක්



මෙරට ධීවරයන්ට අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ, පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේ දී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳව අවධානය යොමු කරමින්.

(colombotimes.lk)