මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා අතර කාලය තුළ වන අලි මරණ 67 සිදු වී තිබෙනවා.
එය 2023 වර්ෂය සමඟ සැසදීමේදී එම අවුරුද්දේ ජනවාරි සිට මැයි මාසය දක්වා අලි මරණ 200කට වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස සෑම වන අලියකුම මියගොස් ඇත්තේ වගා බිම් තුළයි.
(colombotimes.lk)
