20 December 2025

logo

WATCH VIDEO | ලොව ප්‍රථම වරට ගර්භාෂ බද්ධ කිරීමක් සිදු කරයි



එංගලන්තයේ දී ලොව ප්‍රථම වරට ගර්භාෂ බද්ධ කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් විසින්.

සැත්කම සඳහා පැය නවයක් සහ විනාඩි 20 ක කාලයක් ගතවී තිබුණා.

අදාළ කාන්තාවගේ සහෝදරිය විසින් මෙසේ ගර්භාෂය පරිත්‍යාග කර තිබීම විශේෂත්වයක්.
(colombotimes.lk)