11 May 2026

logo

ලෝක මව්වරුන්ගේ දිනය අදයි



ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබෙනවා.

සෑම වසරකම මැයි 2වන සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරන බවයි සඳහන් වන්නේ.

ඇතැම් රටවල් මෙම ඉරිදාව හඳුන්වනු ලබන්නේ මව්වරුන්ගේ ඉරිදාව ලෙසයි.

උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක එම සෙනෙහසේ මහිමය තව තවත් සිහි කැඳවා ගැනීමට මෙම දිනය වැදගත් වනවා.

(colombotimes.lk)