ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සියලුම ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම වන්නේ ලෝකයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් මිල ඉහළ යාම් ගෝලීය ආර්ථික බාධාවන් සහ සැපයුම්දාමයේ අභියෝගවලට ඉන්දියාවට සාර්ථකව මුහුණ දීම සඳහා සාමූහිකව සහයෝගය ලබාදෙන ලෙසයි.
(colombotimes.lk)
