11 May 2026

logo

දෙනියායේ ජල මූලාශ්‍ර ගැන අනාවරණයක්



දෙනියාය නගරයට සහ පාසල්වලට ජලය සපයන ජල මූලාශ්‍ර අනාරක්ෂිත බවට අනාවරණ වී තිබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ පැතිර යන රෝගී තත්ත්වය පිළිබඳ විමර්ශනයට යොමු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සිය වාර්තාව මඟින් ඒ පිළිබඳ අනාවරණ කර ඇති බවයි.


(colombotimes.lk)