Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බුත්තල ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බුත්තල දෙමළිය වැව පිටාර ගලමින් පවතිනවා. ඒ හේතුවෙන් බුත්තල කුඹුරු ඉඩම් රැසක් ද ජලයෙන් යට වී තිබෙන අතර බුත්තල දෙමළිය මාර්ගය ද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)