11 May 2026

logo

මනූෂගේ බැංකු ගිණුම් 5ක් පිරික්සීමට අධිකරණයෙන් නියෝගයක්



හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ බැංකු ගිණුම් 05ක් සම්බන්ධයෙන් සවිස්තර විස්තර වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට දින 14ක් තුළ ලබාදෙන ලෙස රාජ්‍ය බැංකුවක්  ඇතුළු පෞද්ගලික බැංකු පහක කළමනාකරුවන්ට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.

(colombotimes.lk)